තරුණියකගේ මළ සිරුරක් හමුවෙයි

391

යාපනය, සුළිපුරම් ප්‍රදේශයේ පදිංචි තරුණියකගේ මළ සිරුරක් සිය නිවසේ තිබියදී සොයාගත් බව යාපනය,වඩ්ඩුකෝඩ්ඩෙයි පොලීසිය පවසයි.පොලීසිය පැවසූවේ පසුගිය 27 වැනිදා පැවති සබරගමුව විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයේදී උපාධි සහතිකය ලබා නිවසට පැමිණ සිටි තරුණියකගේ මළ සිරුරක් එලෙස නිවසේ තිබී 28 වැනිදා සොයගත් බවය.එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, යාපනය, සුළිපුරම් ප්‍රදේශයේ පදිංචි සට්කුනරත්නම් කෞෂි නමැති තරුණියකි.

advertistmentadvertistment
advertistmentadvertistment