අඩු ආදායම් ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙතටයි

2226

නව ක්‍රමවේදය හදුන්වාදෙන තෙක්, අඩු ආදායම්ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, වකුගඩු රෝගීන් සහ විවිධ ආබාධ සහිත පුද්ගලයින් සඳහා දැනට පවතින සුබසාධන ප්‍රතිලාභ ගෙවීම් නොවෙනස්ව සිදුකරන බව රජය පවසයි.කෙසේ වෙතත්, ඉදිරියේ දී සියලු ගෙවීම් ප්‍රතිලාභියාගේ ගිණුමට බැර කරන බැවින් කඩිනමින් බැංකු ගිණුමක් විවෘත කර එහි තොරතුරු ප්‍රාදේශිය ලේකම්‍ කාර්‍යාල වෙත දැණුම් දෙන ලෙස ප්‍රතිලාභීන්ගෙන් රජය වැඩිදුරටත් ඉල්ලා සිටි.

advertistmentadvertistment
advertistmentadvertistment