දිනක ආසාදිත ගණන 100 වන තෙක් සෞඛ්‍ය පද්ධතිය පීඩනයෙන්

59

මෙරට සෞඛ්‍ය පද්ධතියට ඇති පීඩනය අඩුවීමට නම් අවම වශයෙන් දෛනිකව හමුවන නව කොවිඞ් ආසාදිතයින් සංඛ්‍යාව සියයේ සීමාව දක්වාවත් පහළ බැසිය යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

කොවිඞ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ මේ වනවිට කොවිඞ් මර්දන එන්නතක එක් මාත‍්‍රාවක් හෝ ලබාගෙන ඇති සමස්ත පුද්ගලයින් ගණන එක් කෝටි තිස්හය ලක්ෂය ඉක්මවා ඇත. (13,649,253කි.*

මාත‍්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් ගණන එක් කෝටි අට ලක්ෂය(10,814,200* ඉක්මවා තිබේ.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment