යොහානිගේ මැණිකේ ඉන්දීය මැතිවරණ වේදිකාවේ

347

ශ‍්‍රී ලාංකික ජනප‍්‍රිය ගායිකා යොහානි සිල්වා ගායනා කරන මැණිකේ මගේ හිතේ ගීතය පෙබරවාරි 03 දා ආරම්භවන ඉන්දීය උත්තර ප‍්‍රදේශ මැතිවරණයේ තේමාගීතය ලෙස භාරතිය ජනතා පක්ෂය තෝරාගෙන ඇත.

උත්තර ප‍්‍රදේශ මහඇමති යෝගී ආදිත්‍යනාත්ගේ ජනප‍්‍රියතාව නංවාලීම සඳහා මැතිවරණ ප‍්‍රචාරක රැුළිවලදී මෙම ගීතය ගායනා කෙරේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment