දිස්ත්‍රික්ක අටක ඩෙංගු අවධානමක්

83

දිස්ත්‍රික්ක අටක සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාශ 28 ක ඩෙංගු රෝගය පැතිරයාමේ දැඩි අවදානමක් පවතින බව ජාතික ඩෙංගු රෝග මර්ධන ඒ්කකය අනතුරු අගවයි.

බස්නාහිර උතුර දකුණ වයඹ සහ නැගෙනහිර පලාත්වල අවදානම පවතී.

කොලඹ කළුතර ගම්පහ මහනුවර මඩකලපුව ගාල්ල සහ යාපනය පුත්තලම දිස්ත්‍රික්කවල අවදානම පවතින බව ජාතික ඩෙංගි රෝග මර්ධන ඒ්කකය අනතුරු පැවැසීය.

පෙබරවාරි මාසයේ ගෙවුණු දින 15 ට ඩෙංගි රෝගීන් රෝගීන් 1653ක් වාර්තාවූ බවත් පසු ගිය ජනවාරි මාසයේදී රෝගීන් 7702 කු හදුනාගත් බව පැවැසීය.

advertistmentadvertistment
advertistmentadvertistment