අල්කයිඩා ත‍්‍රස්තයන්  රඳවා සිටි ලිතුවේනියාවේ  සී.අයි.ඒ. සිරගෙය විකුණයි

422

ලිතුවේනියාවේ සී. අයි. ඒ. රැුඳවුම් කඳවුර විකිණීමට තීරණය වී ඇත. කවුළු රහිත සහ ශබ්දය සවනය නොවන දොරවල් වලින් යුත් මෙම සී. අයි. ඒ. රැුඳවුම් සිරගෙයි අල්කයිඩා ත‍්‍රස්තවාදීන් සිරගත කර තිබුණි. විලනියස්

 අගනුවරට ආසන්නයේ පිහිටි ඇන්ටාඩිලායි ගම්මානයේ ඉදිකර තිබූ මේ සී. අයි. ඒ සිරගෙය කාමර 10කින් යුක්ත විය. ප්‍රොජෙක්ට්- 2 නමින් මෙය හඳුන්වා ඇත. ලිතුවේනියාවේ විලනියස් නගරයේ රුසියානු කේ. ජී. බී. සිරගෙයක්ද තිබූ අතර එහි සිටි සිරකරුවන් 767ක් වෙඩි තබා මරාදමා ඇත. එහෙත් ලිතුවේනියා රජය එය කටුගෙයක් බවට පත්කර නැත.

advertistmentadvertistment
advertistmentadvertistment