ඔමික්‍රෝන් බටහිර රටවලට දරුණු වෙයි

237


ප‍්‍රංශයෙන් අද දිනයේද දෙලක්ෂය ඉක්මවූ කොරෝනා ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇත. ඇමරිකා එක්සත් ජනපදයෙන් දෙලක්ෂ පනස්දහස ඉක්මවූ ආසාදිතයන් පිරිසක් වාර්තා වී තිබිණි .එංගලන්තය ,ඔස්ටේ‍්‍රලියාව ,ඩෙන්මාර්කය හා පෘතුගාලය යන රටවලින්ද මේ වන විට විශාල කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් දිනපතා වාර්තා වෙමින් තිබෙන බව වාර්තාවේ. පෝලන්තයෙන් වාර්තාගත කොරෝනා මරණ 794ක් ඊයේ වාර්තා වී තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment