බංග්ලාදේශයේ දහසක් ඩෙංගු මාරයාට බිලි

131

ඩෙංගු රෝගය නිසා බංග්ලාදේශයේ දහසකට අධික පිරිසක් මරණයට පත්ව ඇත.

මෙම වසංගතය පාලනයට පියවර ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ද බංග්ලාදේශ රජයට දැනුම්දී ඇත.

එරට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ප්‍රමාණය ලක්ෂ දෙක ඉක්මවයි. පසුගිය වසරේදී එරටින් වාර්තා වූයේ ඩෙංගු මරණ 281 ක් පමණි.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment