දෙසැම්බරයේ විදෙස් සංචාරකයෝ ලක්‍ෂ 2 ක් ලංකාවට ඇවිත්

176

දෙසැම්බර් මාසයේ පමණක් ලක්‍ෂ දෙකකට අධික සංචාරකයන් ප්‍රමාණයක් මෙරටට පැමිණ තිබේ.

වසර හතරකින් පසුව වාර්තා වූ වැඩිම සංචාරකයන් ප්‍රමාණය මෙයයි.

පසුගිය වසර පුරාම මෙරටට පැමිණි සංචාරකයන් ප්‍රමාණය මිලියන 1.5 ඉක්මවා ඇත.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment