අසාද් සාලි ලබන මස 12 දක්වා රිමාණ්ඞ්

192

මාවනැල්ලේ බුදුපිළිම කැඞීමේ සිද්ධියට අදාලව ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රිමාණ්ඞ් බන්ධනාගාර ගතකරසිටින හිටපු ආණ්ඩුකාරවරයකු වන අසාද් සාලි මහතා ඔක්තෝබර් මස 12 වැනිදා දක්වා තවදුරටත් බන්ධනාගාර ගතකරන ලෙස කොටුව මහේස්ත‍්‍රාත්වරයා අද නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment