දේශබන්දු හෙට වැඩ භාර ගනී

61

පොලිස් දෙපාර්තමේන්තුවේ 36 වැනි පොලිස්පතිවරයා ලෙස පත්වූ දේශබන්දු තෙන්නකෝන් මහතා හෙට (29දා) උදෑසන සුබ මොහොතින් සිය ධුරයේ වැඩ භාරගැනීමට නියමිතය.

ඒ මහතාගේ වැඩ භාරගැනීමේ උත්සවය වෙනුවෙන් පොලිස් මූලස්ථානයේ විශේෂ ගෞරව ආචාර පෙළපාලියක් පැවැත්වීමට ද කටයුතු සූදානම් කර ඇත.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment