මෙටා – ඇපල් – ගූගල් සහාය ඊශ්‍රායලයට

197

මෙටා ඇපල් හා ගූගල් සමාගම් ඊශ්‍රායලයට සිය පූර්ණ සහය පළකර තිබේ. මෙටා සමාගමේ ප්‍රධානි මාර්ක් සකර්බර්ග් හමාස් ප්‍රහාරය පැහැදිලිවම යක්‍ෂයින්ගේ වැඩක් බව පවසා තිබේ.

මාර්ක් උපතින්ම යුදෙව්වෙකි. එසේම ගූගල් සමාගමේ ප්‍රධානි සුන්දර් පිච්චෙයි ද මේ ප්‍රහාරය සම්බන්ධව නිවේදනයක් නිකුත් කර ඇත. ගූගල් සමාගමේ කාර්යාල දෙකක් ඊශ්‍රායලයේ ක්‍රියාත්මක වන අතර ඒවායේ දෙදහසක් පමණ සේවය කරති. ඇපල් ප්‍රධානී ටිම් කුක්ද මේ ප්‍රාරය හෙළා දැක තිබේ.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment