ධනුෂ්ක අත් අල්ලන් එයි

1481

2022 ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී ස්ත්‍රී දූෂණ චෝදනාවලට ලක්ව සිටින ධනුෂ්ක ගුණතිලක, රූමත් තරුණ කාන්තාවක් සමඟ අත්වැල් බැඳගෙන නිව් සවුත් වේල්ස් සිඩ්නි දිස්ත්‍රික් අධිකරණ සංකීර්ණයට ඇතුළු වන අයුරු දැකගත හැකි විය. ඔහු සමඟ යන තරුණ කත පැමිණිලිකාරිය නම් නොවේ. අපේක්ෂිත සිව් දින නඩු විභාගය ඊයේ (18 වැනිදා) උදෑසන විනිසුරු සාරා හගෙට් ඉදිරියේ ආරම්භ වීමට නියමිතව තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment