භූමිතෙල් මිල වැඩි කරයි

602

අද මධ්‍යම රාත්‍රියේ සිට භුමිතෙල් මිල ඉහළ දැමීමට ඛණිජ තෙල් සංස්ථාව තීරණය කර ඇත.ඒ අනුව භුමිතෙල් ලීටරයක මිල රුපියල් 253 කින් වැඩි කර ඇත.මෙම මිල වැඩි කිරීමත් සමග භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 340කි.

භූමිතෙල් මිල වැඩි කරයි
advertistmentadvertistment
advertistmentadvertistment