ධනුෂ්ක ගුණතිලකගෙන් සිඩ්නි අධිකරණයට ඉල්ලීමක්

278


ස්ත්‍රී දූෂණ චෝදනා මත සිඩ්නි ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයේ විභාග වන සිය නඩු විභාගය ජූරි සභාවක් නොමැතිව පවත්වාගෙන යන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ ධනුෂ්කගේ නීතීඥයින් සිදුකර ඇති එම ඉල්ලීමට අදාළව විනිශ්චයකාරවරයෙකු ඉදිරියේ පමණක් නඩුව ඇසීම සඳහා ඉල්ලීමක් සිදුකරන තෙක් මෙම නඩුව ඇසීම කල්දමන ලෙසට ද ඉල්ලා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment