නව මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

458


උද්දික ප්‍රේමරත්න මහතා ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා

එස්. සී. මුතුකුමාරණ මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ නව මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment