නාය යෑමේ අනතුරු තවදුරටත්

131

වැසි සහිත කාලගුණ තත්ත්වයක් සමග දිස්ත්‍රික්ක තුනක් සඳහා පනවා තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.

ඒ අනුව බදුල්ල, කෑගල්ල, මාතර යන දිස්තක්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා නායයැම් අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් දීර්ඝ කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment