පකිස්ථානය 221/5

152

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 312ක් ලබා ගැනීමට සමත් විය. අනතුරුව පකිස්ථාන කණ්ඩායම සිය පළමු ඉනිමට පන්දුවට පහරදෙමින් දිනය අවසාන වන විට කඩුලු 5ක් දැවී ලකුණු 221 ලබා ගැනීමට සමත් විය.සවුද් ෂකීල් නොදැවී 69,අගා සල්මන් නොදැවී 61යි.පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය 83/3 යි.

advertistmentadvertistment
advertistmentadvertistment