පෑවිල්ල ජල විදුලියත් සීමා කරයි

196

පවතින වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතියහොත් ජල විදුලිය නිෂ්පාදනය කළ හැකි වන්නේ, තවත් සති 04ක කාලයකට බව ලංකා විදුලි බල මණ්ඩලය සදහන් කරයි.පවතින වියළි කාලගුණය හමුවේ ජල විදුලිය නිෂ්පාදනය සියයට 15 දක්වා පහත වැටී ඇති බව ද වාර්තා වේ.තාප විදුලි නිෂ්පාදනය හේතුවෙන් කප්පාදුවකින් තොරව මේ වන විට විදුලි බලය ලබා දීමට හැකියාව පවතින බව ද එම මණ්ඩලය සඳහන් කර‍යි.

advertistmentadvertistment
advertistmentadvertistment