මහනුවර පළමු රන්දෝලි පෙරහැර අද

192

මහනුවර ඇසළ මහා මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අද (26) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතය.ඒ අනුව පළමු රන්දෝලි පෙරහර අද රාත්‍රී 07.26ට ආරම්භ වීමට නියමිතය.රන්දෝලි පෙරහර දළදා වීථිය, ඩී.එස්.සේනානායක වීථීය, පන්සල පාර ඔස්සේ ඉහළට පැමිණ දේව වීථිය, කොළඹ වීථිය ඔස්සේ ගමන් කර ඊ.එල්.සේනානායක වීථියට පිවිස ඒ හරහා හරස් වීථිය ඔස්සේ ගමන් කිරීමෙන් අනතුරුව නැවත ඩී.එස්.සේනානායක වීථීයට පිවිස රජ වීථියට හැරී ඉහළට ඇවිත් ගෙවැදීමට නියමිතයි.

advertistmentadvertistment
advertistmentadvertistment