අදානි-ඝෝඨාභය හමුවක් අද

163

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු සඳහා ආයෝජනය කරනු ලබන ඉන්දියාවේ අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි මහතා අද (25) මෙරට සංචාරයක නිරත වීමට නියමිත බව ඉන්දියාවේ ද හින්දු පුවත්පත වාර්තා කර ඇත.

මෙය පෞද්ගලික සංචාරයක් බවත් එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ බටහිර බහාලුම් පර්යන්ත ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡා පවත්වන බවත් හින්දු වැඩිදුරටත් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment