පුටින්ගේ  විශේෂ  තානාපති  අස්වෙයි

368

රුසියානු ජනපති ව්ලඩමිර් පුටින්ගේ විශේෂ තානාපති ලෙස කටයුතු කළ ඇනටෝලි චුබයිස් සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

ඔහු ඉල්ලා අස්වී ඇත්තේ යුක්රේන අර්බුදය නිසාය.

චුබයිස් රුසියාවෙන් පිටවී ගොස් ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment