පොහොට්ටුව තංගල්ලෙදි පිපෙයි

2448

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කර ඇති දිස්ත්‍රික් සම්මේලන මාලාවේ සමාරම්භක සම්මේලනය මාර්තු 30 වැනිදා තංගල්ලේදී පැවැත්වෙයි.

හම්බන්තොට දිස්ත්‍රික්කය ආවරණය කරමින් පැවැත්වෙන මෙම සම්මේලනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

එම සම්මේලනයට සමගාමීව දිස්ත්‍රික්කය පුරා එම පක්‍ෂයේ වෘත්තීය සමිති මගින් පසුගිය සතියේ අත් පත්‍රිකාවක් බෙදා ඇති අතර ඒ සඳහා අපේක්‍ෂා කළ තරමටත් වඩා හොඳ ප්‍රතිචාරයක් ලැබුණ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

එරික් ගාමිණී ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment