බැතිමතුන් රැගත් වන්දනා බස්රිය අධිවේගී මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් 10ක් මියයති

488

55 ක් තුවාල ලබති

වන්දනාකරුවන් රැගත් බස් රියක් ඉන්දු කාශ්මීරයේ අධිවේගී මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළීමෙන් 10 ක් මියගොස් 55 ක් බරපතළ තුවාල ලබා ඇත.

අමිරිත්යාර් සිට කට්රා නුවර වෙත යමින් සිටි අවස්ථාවේ මේ අනතුර සිදුවී තිබේ.

කට්රා නුවර පිහිටි වයිෂ්නෝ පූජනීය ස්ථානය වෙත වාර්ෂිකව බැතිමතුන් විශාල පිරිසක් පැමිණේ. එම බස්රිය අධික වේගයෙන් ධාවනය වී ඇත.

සංස්කරණය – කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment