මත්පැන් මිල සංශෝධනයක්

1512

මත්පැන් මිල අඩු කිරීම සම්බන්ධයෙන් සොයා බලන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සුරාබදු දෙපාර්තමේන්තුව වෙත උපදෙස් දී ඇත.මත්පැන් මිල ඉහළ යෑම නිසා එහි අලෙවිය අඩුවී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත. එනිසා දැරිය හැකි මිලකට මත්පැන් මිල පාලනය මගින් සුරාබදු ආදායම රජයට ලබාගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ද රාජ්‍ය අමාත්‍යවරයා සුරාබදු දෙපාර්තමේන්තුව වෙත උපදෙස් දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment