මුම්බායි ට දැවැන්ත පරාජයක්

185

ගුජරාටි ටයිටන්ස් කණ්ඩායම සමග අද පැවැති අයිපීඑල් තරඟයේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ලකුණු 55 ක දැවැන්ත පරාජයක් අත් විය.

එම තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් ගුජරාටි කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලබාගත් ලකුණු 207 හමුවේ මුම්බායි කණ්ඩායමට රැස් කරගත හැකි වූයේ ලකුණු 152 ක් පමණි.

අහමදාබාද් හිදී මෙම තරගය පැවැත්විණි.

advertistmentadvertistment
advertistmentadvertistment