මුල්ලේරියාව මිය ගිය දරුවාගේ සීයා අත්අඩංගුවට

389

මුල්ලේරියාව හල්බරාව ප්‍රදේශයේ දී 05 හැවිරිදි පිරිමි දරුවෙකු මියයාමේ සිද්ධියට අදාළව එම දරුවාගේ සීයා සැක පිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 63 හැවිරිදි ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment