ආහාර ද්‍රව්‍ය සහිත කන්ටේනර් මුදා හැරීමට ඩොලර් මිලියන 50ක්

142

කොළඹ වරාය තුළ සිරවී ඇති අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත කන්ටේනර් මුදාහැරීම සඳහා ශ්‍රී ලංකා මහබැංකුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 50ක් නිකුත් කර තිබේ.

එම මුදල් රාජ්‍ය බැංකු දෙකක් හරහා අදාල ආනයනකරුවන්ට ලබා දෙනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment