මේ වසරේ මාස තුනට සංචාරකයයෝ ලක්ෂ 6ක් ලංකාවට

98

මේ වසරේ මුල් මාස තුන තුළ සංචාරකයින් ලක්ෂ හයක් මෙරටට පැමිණ තිබේ.

මාර්තු මාසය තුළ පැමිණි සංචාරකයින් ප්‍රමාණය ලක්ෂ දෙකකට ආසන්නය.

මාර්තු මාසයේ වැඩියෙන්ම සංචාරකයින් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment