මෛත්‍රී ඉන්දියාවෙන් ඇමරිකාවට

405


හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12දා) අලුයම අමෙරිකාව බලා පිටත්ව ගොස් ඇත.

අද අලුයම 2.50ට ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි 284 දරණ ගුවන් යානයෙන් නවදිල්ලිය බලා පිටව ගොස් ඇති ඒ මහතා පසුව අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment