මොරගහකන්දත් වාන්දමයි

53

මොරගහකන්ද ජලාශය වාන් දොරටු දෙකක් ඊයේ (20 දා) උදේ විවෘත කෙරිණි. එමගින් තත්ත්පරයට ඝන අඩි 4000ක ජල ධාරිතාවක් අඹන් ගඟට මුදා හැරෙයි.

රොෂාන් තුෂාර -අරලගන්විල

advertistmentadvertistment
advertistmentadvertistment