20 වැනි රයිගම් ටෙලීස් ජාතියේ ටෙලි සම්මාන උළෙල පසුගියදා කොළඹ ෂැංග්‍රීලා හෝටල් පරිශ්‍රයේදී අතිඋත්කර්ෂවත් අන්දමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී ජනමාධ්‍ය හා ටෙලිනාට්‍ය විශිෂ්ටතා වෙනුවෙන් සම්මාන ප්‍රදානය කරන ලදී. මේ එම සම්මාන උළෙලේ සුවිශේෂී අවස්ථාවන් කිහිපයකි.

රයිගම් සම්මාන උළෙලේ දසුන්…
රයිගම් සම්මාන උළෙලේ දසුන්…
රයිගම් සම්මාන උළෙලේ දසුන්…
රයිගම් සම්මාන උළෙලේ දසුන්…
රයිගම් සම්මාන උළෙලේ දසුන්…
රයිගම් සම්මාන උළෙලේ දසුන්…
රයිගම් සම්මාන උළෙලේ දසුන්…
advertistmentadvertistment
advertistmentadvertistment