කුරුලෑ කරදරය සදහටම අවසන් Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

25

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness Company විසින් හඳුන්වාදෙන වැඩිදියුණු කළ Himalaya Purifying Neem Face Wash ශ්‍රී ලංකාවට නැවත හඳුන්වාදෙන බව පසුගියදා නිවේදනය කෙරිණ.

කුරුලෑ ඇතිකරවන බැක්ටීරියා 99.9%‍ ක් විනාශ කරන කොහොඹ සහ කහ සංයෝගය සහිතව, 50ml සහ 100ml ඇසුරුම් ලෙස ශ්‍රී ලාංකිකයන්ට හඳුන්වා දෙන Himalaya Purifying Neem Face Wash භාවිතා කරනු ලබන පළමු දිනයේ සිට කුරුලෑ වළක්වාලීම සහතික කොට ඇත.

ශ්‍රී ලංකාවේ කාලගුණික තත්ත්වයන්ට බෙහෙවින්ම සමාන අසල්වැසි ඉන්දියාව ඇතුළුව Himalaya Purifying Neem Face Wash හඳුන්වාදුන් සෑම වෙළෙඳපොළකදීම තෘප්තිමත් පාරිභෝගික ප්‍රතිචාර රැසක් වාර්තාවන්නේ ඉහළ සාර්ථකත්වයක් අත්කරගනිමිනි. ඉන්දියානුවන්ගේ මෙන්ම කුරුලෑ ඇතිවන්නට හේතුවන ආර්ද්‍රතාව, උණුසුම ඇතුළු පාරිසරික සාධක ශ්‍රී ලංකාවේද පවතියි. සිව් ආකාරයකින් සම සුරකින Himalaya Purifying Neem Face Wash දිනපතා භාවිතා කිරීමෙන් අලුතෙන් කුරුලෑ ඇතිවීම වළක්වාගනිමින් පැරණි කුරුලෑ ලප කැලැල් යටපත් කළ හැකිය.

Himalaya Purifying Neem Face Wash කුරුලෑ ඇතිවීමට හේතුවන සමේ තෙල් සහිත ස්වභාවය පාලනය කරමින් සමේ ච්‍ය අගය සමබරව පවත්වාගෙන යාමෙහිලා උපකාරී වේ. ආයුර්වේදයේ යහගුණ රැඳි Himalaya Purifying Neem Face Wash නිෂ්පාදනය කරනු ලබන්නේ විශේෂ බලපත්‍රයකින් සහතික කළ ආයුර්වේද වට්ටෝරුවකට අනුකූලව නිසා වෙළෙඳපොළේ පවතින තරගකාරී නිෂ්පාදන අභිබවා ශක්තිමත්ව සිය වෙළෙඳපොළ ස්ථාවරත්වය රඳවාගැනීමට සමත්ව ඇත. ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සී. ඩබ්ලිව්. මැකී පී. එල්. සී සමාගමේ Scan Products Division විසින් Himalaya Purifying Neem Face wash ශ්‍රී ලංකාවේ බෙදාහැරීම සිදුකරනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment