රුපියල තවත් ශක්තිමත් වෙයි

77

ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඊයේ (17 දා) දිනයේදී තවදුරටත් සැලකිය යුතු ලෙස ශක්තිමත් විය.

මේ අනුව පෙරේදා (16 දා) රු. 318.79 ක්වූ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ

(17 දා) දිනයේදී රු. 316.13 ක් දක්වා රු. 2.61 කින් අඩුවී ඇත. එසේම ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල පෙරේදා (16 දා) වාර්තා වූ රු. 305.43 සිට ඊයේ දිනයේදී රු. 302.42 දක්වා රු. 3.01 කින් ද අඩුවී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ නිකුත් කළ අලුත්ම විනිමය අනුපාත අගයන් අනුව මේ තොරතුරු අනාවරණය විය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment