වතුරටත් මිල සූත්‍රයක්

465

ජල ගාස්තු සංශෝධනය සදහා මිල සූත්‍රයක් ක්‍රියාත්මක කරන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා පවසයි. මෙහිදී සමෘද්ධි ලාභීන් හා වතු ජනතාවට බලපෑමක් නොවන අයුරින් එය ක්‍රියාත්මක කරන බවත් සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment