හරින් සහ මනූෂ දොට්ට

4708

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ කම්කරු සහ විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය මනූෂ නානායක්කාර සමගි ජන බලවේගයෙන් ඉවත්කිරීමට තීරණය කර තිබේ.පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණය අද ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment