විදෙස් මුදල් සඳහා පොදු සමා කාලයක්

206


මහජනතාව සතුව ඇති විදෙස් මුදල් බැංකුවල තැන්පත් කිරීම හෝ විකිණීම සඳහා මාසයක පොදු සමා කාලයක් ලබාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත.එම සමා කාලය මෙම මස 15 වැනිදා සිට ක්‍රියාත්මකය.

advertistmentadvertistment
advertistmentadvertistment