වසන්ත මුදලිගේට එරෙහිව නීතිපතිගෙන් ඉල්ලීමක්

267

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර තිබූ චෝදනා වලින් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණ වෙත ප්‍රතිශෝධන අයැදුම්පතක් ගොනු කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment