වැස්සත් සමග ළමා රෝග වැඩිවේ

108


පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ළමුන් අතර රෝග කිහිපයක් ව්‍යාප්ත වෙමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

අත්පා මුඛ රෝගය, ඩෙංගු උණ, කැස්ස,සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු රෝග කිහිපයක් මේ දිනවල ළමුන් අතර දක්නට ලැබෙන බව සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් දෙමාපියන් වැඩි අවධානය යොමුකළ යුතු බව ද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment