හෂීෂ් කිලෝ 50ක් හමුවේ

208


ඔරුගොඩවත්ත ශ්‍රී ලංකා රේගු පර්යන්තයේ තිබූ කන්ටේනරයක තිබී මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගුව සොයාගෙන ඇත.

ශ්‍රී ලංකා රේගුවේ සහ වරාය අධිකාරියේ නිලධාරීන් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් මෙම හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ 50ක් සොයාගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment