ශිෂ්‍යත්ව විභාගයට දින නියම වේ

255

මෙම වසරේ 5 වසර ශිෂ්‍යත්ව ශිෂ්‍යත්ව විභාගය මෙම මස 15 වැනිදා ඉරිදා පැවැත්වීමට තීරණය කර ඇතැයි විභාග කොමසාරිස් ජෙනරාල් පවසයි. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,888කදී විභාගය පැවත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment