ශ්‍රී ලංකාව 294යි

290

ඉන්දියාවේදී පැවැත්වෙන 2023වසර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ වූ පුහුණු තරඟයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්ථානයට එරෙහිව අද පළමුව පන්දුවට පහර දී පන්දු වාර 46.2 කදී සියලු දෙනා දැවී ලකුණු 294 රැස් කර ගැනීමට සමත් විය.කුසල් මෙන්ඩිස් 158යි.

advertistmentadvertistment
advertistmentadvertistment