පස් පොඩ්ඩාට වෙඩි තබයි

496

පස් පොඩ්ඩා හෙවත් සමන් පෙරේරා නැමැති අයට අද දහවල් ගම්පහ මහාධිකරණ ඉදිරිපිට දී වෙඩි තබා ඇත.මොහු පාතාල කල්ලි නායකයෙකු ලෙස කටයුතු කර ඇතැයි පොලිසිය පවසයි. මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.තුවාල ලැබූ පස් පොඩ්ඩා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment