බුද්ධිමය දේපළ පනත අද සිට බලාත්මකයි

628

පසුගිය 08 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත වූ බුද්ධිමය දේපළ (සංශෝධනපනත් කෙටුම්පතට ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය අද (16 සටහන් කළේය.
ඒ අනුව මෙම පනත අද සිට බලාත්මක වේ.

advertistmentadvertistment
advertistmentadvertistment