විපක්ෂනායකට බාධා කළ අය ගැන පරීක්ෂණයක්

268


විපක්ෂනායකවරයා ප්‍රශ්නයක් අසන අවස්ථාවේදී ඊට බාධා කළ සනත් නිශාන්ත ඇතුළු මන්ත්‍රීවරුන්ට එරෙහිව විනයානුකූල පියවර ගන්නා ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායකවරයාගෙන් අද ඉල්ලීමක් කළේය.

ඊට පිළිතුරු ලෙස කථානායකවරයා පැවසුවේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment