පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්

415


රටේ ආර්ථිකය බංකොලොත් කළ අය සම්බන්ධව ගනු ලබන පියවර විමසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීමත් සමග ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් විරෝධය දැක්වීම නිසා දැඩි උණුසුම්කාරී තත්ත්වයක් සභාව තුළ ඇතිවිය.ඒ අනුව කථානායක මහින්දයාපා මහතා විසින් පාර්ලිමේන්තුව මිනිත්තු 05කට අත්හිටුවීය.

advertistmentadvertistment
advertistmentadvertistment