සංගක්කාරගේ හඬ ටෙස්ට් ලෝක කුසලාන අවසන් මහා තරගයට

301

ලෝක ටෙස්ට් ක‍්‍රිකට් ශූරතා අවසන් මහා තරගයේ විස්තර විචාරක මණ්ඩලයට ශ‍්‍රී ලංකාවේ හිටපු ක‍්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා නම් කර ඇත.
 
 නවසීලන්තය සහ ඉන්දියාව අතර හෙට (18දා) ලෝක ටෙස්ට් ක‍්‍රිකට් ශූරතාවලියේ අවසන් මහා තරගය එංගලන්තයේදී පැවැත්වේ.
 
 ඒ අනුව තවත් ප‍්‍රවීණ ක‍්‍රිකට් විචාරකයන් වන සියිමන් ඩූල්, සුනිල් ගවස්කාර්, නසාර් හුසේන්, මයිකල් ඇතර්ටන්, ඉයන් බිෂොප් යන මහත්වරුන් සංගක්කාර මහතා සමඟ අවසන් මහා තරගයේ ක‍්‍රිකට් විචාරය ගෙන ඒමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment