ශ්‍රී ලංකාව පන්දුවට පහරදීම තෝරා ගනී

164

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
ඒ අනුව ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය. තරඟය තව සුළු වේලාවකින් චිතගොංහිදී ආරම්භවීමට නියමිතය.
අද තරගයට මුහුණ දෙන ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේය-

අවිශ්ක ප්‍රනාන්දු
පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස්
සදීර සමරවික්‍රම
චරිත් අසලංක
ජනිත් ලියනගේ
වනිඳු හසරංග
මහීස් තීක්ෂණ
ප්‍රමෝද් මධුෂාන්
ලහිරු කුමාර
ඩිල්ෂාන් මධුශංක

advertistmentadvertistment
advertistmentadvertistment