ජල ප්‍රහාරවලට පෙර පෙරහුරු

782

ජල ප්‍රහාර ගසා උද්ඝෝෂණ විසුරුවාහැරීමට පෙර නිලධාරීන් ඒ සඳහා පෙර පුහුණුවක් කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

මෙලෙස පෙර පුහුණු කරනු ලබන්නේ ජල ප්‍රහාරක රථවල යම්කිසි දෝෂ හෝ අඩුපාඩු තිබේ දැයි කියා විමර්ශන කිරීමට යැයි ද කී එම පොලිස් නිලධාරියා මේ හේතුව මත එම රථයේ රැස් කරන ජලය අපිරිසිදු නොවන බවත් සෑම සතියකම මෙම පුහුණුවීම් සිදුකරන බවත් සඳහන් කළේය. මේ සඳහා ඉතා පිරිසිදු ජලය යොදාගන්නා බව ද හෙතෙම පැවසීය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment