ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊඩ්න් ගාර්ඩන්හි පැවැත්වෙන පන්දුවාර 50 දෙවැනි එක් දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 39.4 තුළ සියලු දෙනා දැවී ලකුණු 215 ක් ලබා ගැනීමට සමත් විය. නුවනිදු ප්‍රනාන්දු 50, කුසල් මෙන්ඩිස් 34, දුනිත් වෙල්ලාලගේ 32යි. මොහොමඩ් සිරාජ් 30/3 සහ කුල්දීප් යාදෙව් 52/3යි.
|